සඳ-තරු, ඔබ-මම

සඳ ගියත් මුළු අහසම අඳුරට දී...
පුංචි තාරුකාවන්
නිවී නිවී දිලිසෙමින්
ඒ අන්ධකාරය තුලදී
දීප්තිමත් වෙයි...
ඔබ,
මාවෙතින් දුර ගියත්
ඔබේ සෙනෙහස
ඒ තාරුකා සේ...
මා හදේ දැල්වෙමින්
සදා ආලෝකය දේවි... 

Comments