Posts

සඳ-තරු, ඔබ-මම

සඳ ගියත් මුළු අහසම අඳුරට දී... පුංචි තාරුකාවන් නිවී නිවී දිලිසෙමින් ඒ අන්ධකාරය තුලදී දීප්තිමත් වෙයි... ඔබ, මාවෙතින් දුර ගියත් ඔබේ සෙනෙහස ඒ තාරුකා සේ... මා හදේ දැල්වෙමින් සදා ආලෝකය දේවි...